Thursday, May 17, 2012

අපේ ෂෝර්ට් ෆිල්ම් එකක්

අපි Wijaya Graphics එකේ යටතේ Tv production course එකේ Final project එකට කෙරේ ෂෝර්ට් ෆිල්ම් එකක් මේ තියෙන්නේ එකේ trailer එක මේක සම්පුර්ණයෙන් එඩිට් කරලා තියෙන්නේ මම trailer එක බලන්න මෙන්න ලින්ක් එක

http://www.youtube.com/watch?v=SZbU5ie-2PU

 මම මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවේ මගේ  ජිවිතේ දැකීම් බෙදාගන්න හිතල ඉතින්  මේ Sort film ෆිල්ම් එක කරනකොට ගත්ත fun  ගැන ගොඩක් කතා තියනවා ඉස්සරහට කියන්න 

ඔය ගොල්ලන්ගේ අදහස් අපිට ගොඩක් වටිනවා . 

මෙන්න මගේ පලවෙනි පොස්ට් එක  මoකොල්ලය

2 comments:

  1. මල්ලී ඔයාලගේ ෆිල්ම් එකත් අරන් ඇවිත් යන්න එන්න. වැඩිදුර විස්තර
    http://www.facebook.com/pages/SWara-Media-Production/261748863850098 බලන්න. අපි ඉස්සරහට අළුත් දෙයක් කරමු.

    ReplyDelete
  2. ‍ෆිල්ම් සාස්තරේ ගැනත් Blog එක ඔස්සේ හොඳ ලිපි ටිකක් ලියනන් පුලුවන් නම් වටිනව.

    ReplyDelete